Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අපි රැස් කරපු විදෙස් සංචිත ප්‍රමාණය තමයි මේ


2025-07-08 14873

 

වෙනස් වෙන්න අර්බුදයක් ඕනේ

 

අරගලය ඉවරයි-විප්ලවය ඉතුරුයි

 

(පැතුම් කර්නර්)

 

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ සමයේ විදෙස් සංචිත වල විශාල වැඩිවීමක් උනා. à¶’à¶šà¶§ à·„à·šà¶­à·” උනේ වසර 2009දි යුද්ධය අවසන් වීම සමග ශ්‍රී ලංකාව මධ්‍ය අදායම් ලබන රටක් බවට à¶´à¶­à·Š වීමත් à¶’ සමග à¶…à¶´à·’à¶§ විදේශීය වානිජ ණය ලබා ගැනීමේ දොරටුව විවෘත වීමත් නිසා.

ඔබට මතක නම් වසර 2008 කියන්නේ ඇමෙරිකාවේ හටගන්න Global Financial Crisis à¶‘à¶š නිසා ඇමෙරිකාව තුල ඇමෙරිකානු ඩොලරයේ පොළිය බින්දුවට ආසන්න කරනවා. à¶’à¶šà·š සමස්ත à¶´à·Š‍රතිඵලය උනේ ඇමෙරිකාවේ සිට මූල්‍ය ආයෝජන පොලිය වැඩි ලෝකයේ වෙනත් රටවලට ගිය à¶‘à¶š. ඉතිං ඇමෙරිකාවේ මූල්‍ය වෙළෙඳපොළ තුල ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් à¶šà·… ඩොලර් බැඳුම් à¶šà¶» විකිණී ගියා. ඇමෙරිකාවේ විශ්‍රාම වැටුප්වල ඉඳලා මූල්‍ය සමාගම් à¶…à¶´à·š බොන්ඩ් ගත්තා.

මේ අතරේ චීනයට තමන් උපයන ඩොලර් යලි යලිත් අමෙරිකානු රාජ්‍ය බැඳුම්කර වල ආයෝජනය කරනවා වෙනුවට ලෝකයේ වෙනත් රටවල ආයෝජනය කරන්න à¶•à¶± උනා. à¶‘à¶šà¶­à·Š à¶‘à¶šà·Šà¶š තමයි 2008 අර්බුදයෙන් පස්සේ à¶’ අයත් BRI වැඩ වේගවත් කරන්නේ. à¶…à¶´à·š රටට චීනයත් BRI ව්‍යාපෘති වලට ආයෝජනය කළා. ඩොලර් ආවා.

දෙපැත්තෙන්ම ඩොලර් මෙහෙට ගලන කොට මහින්ද à¶…à¶­ දිග ඇරලා ඒවා අරගෙන මෙහේ වියදම් කලා. මහින්දට à¶•à¶± උනේ තුන්පාරක් ඉන්න. ව්‍යවස්ථාව පවා වෙනස් කරගෙන සැරසුනේ à¶’à¶šà¶§. හැබැයි à¶’ ගත්ත ඩොලර් ගෙවන විදියක් ගැන මහින්ද හෝ එයාගේ ටීම් à¶‘à¶šà¶§ අදහසක් තිබුනේ නෑ. කෙළවරක් නැතුව, ඉලක්කයක් නැතුව අසංවිධාත්මකව රටේ යටිතල පහසුකම් නිර්මාණය උනා. ණය තොගය ඉහළ ගියා. ඩොලර් රට ඇතුලට කෙළවරක් නැතුව à¶‘à¶± කොට සංචිත රැස් උනා. à¶’ ණය රට ඇතුලේ වියදම් වෙන කොට රටේ දළ දේශීය නිෂ්පාදනයත් ඉහළ ගියා. මිනිස්සු ලඟ සල්ලි ගැවසෙන්න ගත්තා. මිනිස්සුන්ට සතුටු හිතුනා. මහින්දගේ කාලේ ගත්ත වින්දනයට තාම ආස අය ඉන්නේ ඒකයි.

හැබැයි අරවා ගෙවන්න පටන් ගන්න තිබුනේ 2015 න් පස්සේ. දැන් ආණ්ඩු මාරු වෙලා. ගෙවා ගන්න බෑ. 16 වෙනි IMF program එක ආවා. ආයේ ආයේ ණය තොග පිටින් ගත්තා. යන්තම් ගෙවා ගන්න බැරි හිර වෙන කාලේ එන කොට ගෝඨා ආවා. ඇවිත් ටැක්ස් එක කැපුවා. එතන ඉඳලා ඉතිං කට්ටිය දන්නවානේ.

දැන් අපේ 2027 ඉවර වෙන කොට ඩොලර් සංචිත ඉලක්කය ඩොලර් බිලියන 13 ක්. ඔව් ඔය ඔච්චර ඩොලර් ගලා ගෙන ආපු කාලෙත් අපිට සංචිත තිබිලා තියෙන්නේ ඩොලර් බිලියන 7.5 ක් වගේ. දැනට තාම තියෙන්නේ 6.5 ක් වගේ. දැන් මේක අවුරුදු 2.5 ක් යන කොට 13 ක් කරන්න පුළුවන් වෙයිද?

ඉතිහාසයේ කවරදාකවත් නොතිබුන තරම් සංචිත රැස් කරන්න අපිට පුළුවන් වෙයිද? මොනවා කරලද එහෙම පුළුවන් වෙන්නේ?

ඔබට හිතෙනව ද අවුරුදු 2.5 න් අලුත් ආයෝජන ඇවිත් à¶…à¶´à·’à¶§ Export Oriented Manufacturing හැදෙයි කියලා? à¶…à¶´à·š සංචාරක කර්මාන්තය දෙගුණ කරන්න පුළුවන් කියලා? විදෙස් ශ්‍රමික à¶´à·Š‍රේෂණ ඩබල් වෙයි කියලා? නැත්නම් අර්බුදය කාලේ වගේ à¶…à¶´à·’à¶§ ඉන්දියාව ආධාර දෙයි කියලා? නැතිනම් à¶…à¶´à·’à¶§ FDI එයි කියලා?

ගෝලීය තත්ත්වය එක්ක ඩොලරයේ වටිනාකමත් අඩු වෙමින් යන්නේ. ඒ වගේම ඩොලර් අපි වගේ රටක රැඳෙන්න අර මහින්දගේ කාලේ වගේ බලපෑමක් නෑ.

ඒ නිසා අපිට තියෙන එකම විසඳුම වේගවත් ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරන එක විතරයි. Credit Ratings ඉක්මනින් හදා ගත්තොත් යලිත් අන්තර්ජාතික වානිජ වෙළෙඳපොළට යන්න පුළුවන් තත්ත්වය හදා ගෙන ආයෙත් ණය අරගෙන මේක ගෙවන එක විතරයි.

අවුරුදු 2.5 න් ඉතිහාසයේ කවරදාවත් නොතිබූ තරම් සංචිත රැස් කරන්න ඕනේ. දැන් තියෙන à¶´à·Š‍රමාණය දෙගුණ වෙන්න ඕනේ. ඔය à¶§à·’à¶š නොකෙරුණොත් à¶…à¶´à·’ ආයේ default. ඔව් ආයේ බංකොලොත්. à¶…à¶» à¶‹à¶«à·” වතුර හැලිය ආයේ රත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. කලින් රත් à¶‹à¶± එකම තමයි. නියමිත à¶´à·Š‍රතිසංස්කරණ නොකෙරෙන කොට à¶§à·’à¶š à¶§à·’à¶š රස්නේ වැඩි වෙනවා. ගිය පාර බංකොලොත් වෙන කොටත් à¶…à¶´à·’à¶§ සෑහෙන්න බැනුම් අහන්න උනා. à¶’ à¶’ ගැන කිව්වා කියලා. දැනුත් ඉතිං à¶’ ටිකම තමයි.

 

 

Advertiesment